දකුණු ඇමෙරිකාවේ මේ ස්වභාවික පුදුමයන් 06 ගැන ඔබ දන්නවාද?
වර්ග සැතපුම් මිලියන 6.9 ක් භූමි ප්රදේශයක් ආවරණය කරන දකුණු ඇමෙරිකානු මහද්වීපයේ හිමෙන් වැසී ගිය සීතල ග්ලැසියර, සොඳුරු දිය ඇලි, රූස්ස ගසින් සැදි ඝන වනාන්තරයන් හි සිට උණුසුම් කාන්තාර කරා දිවෙන නානාප්රකාර භූ දර්ශන සැඟ වී පවතින බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි.මේ දකුණු ඇමෙරිකාවේ සංචාරය කරන්නෙක් මග නොහැරිය යුතු ස්වභාවික පුදුමයන් කිහිපයක් පිළිබඳවයි. 1. ගිනිකඳු මාවත […]
Read More