මේ දේවල් වලට ගැස්ට්‍රයිටීස්  නිට්ටාවටම සුව වෙයිද ?

මේ දේවල් වලට ගැස්ට්‍රයිටීස් නිට්ටාවටම සුව වෙයිද ?

01. මොකද්ද මේ ගැස්ට්‍රයිටීස් කියන්නෙ ? ගැස්ට්‍රයිටිස් යනුවෙන් හදුන්වන්නේ ආමාෂයේ ප්‍රදාහක තත්ත්වයකි.අම්ල පිත්ත රෝගය කියලත් මේක හඳුන්වනවා. මෙහි දී ආමාෂයේ බිත්තියට යම්කිසි තුවාල වීමක් සිදුවේ.මෙය සිදු වීමට බොහෝ සෙයින් ම බලපාන්නේ ආහාර ජීර්ණයට මූලික වන හයිඩ්‍රොක්ලෝරික් අම්ල ශ්‍රාවයේ සිදු වන යම් යම් වෙනස්වීම්ය. මේ තත්ත්වය හේතුවෙන් ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ ලෙස බඩේ දැවිල්ල, වාතය උගුරට ඒම, හෙවත් බඩේ […]

Read More