Brand Advertisement වලින් වැඩිපුරම සල්ලි හම්බකරන ක්රීඩකයෝ මෙන්න !
ව්යාපාරික ක්ෂේත්රයේ ඉන්න විධායකයින්ට වඩා මේ වෙද්දී ක්රීඩාවේ නියුතුවන පුද්ගලයින් මුදල් හම්බකරන බව ඔබ සමහරවිට දන්නවා ඇති. ලොව විශාලතම වෙළෙඳනාම (Brand Advertisement ) ප්රචලිත කිරීම සඳහා ක්රීඩකයින් වෙනුවෙන් යොදවන මුදල ගැන ඔබ සොයා බැලුවාද? Leborn James හැමවිටම Nikes සන්නාමය සහිත දේවල් පමණක් ම භාවිතා කිරීම, Rojer Federe කවදා හෝ Rolex ඔරොලෝසුවෙන් නොවන වෙනත් ඔර්ලෝසු ගැන […]
Read More