මේ දවස්වල Face Mask පාවිච්චි කරන ඔබ කියවිය යුතුම ලිපිය
මේ කාලය කියන්නේ Mask ගැන ඕනෙවටත් වඩා කතා කරන කාලයක්. ඒ කොරෝනා වෛරසය නිසා. වෛරසය ශරීරයට ඇතුළු වීම වලක්වා ගැනීම සඳහා තමයි Mask භාවිතා කරන්නේ කියලා අපි හැමෝම දන්නවානේ. ඉතින් හැමෝම Mask ගැන කතා කළාට හරියම Mask භාවිතා කරනවාද කියලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. කොරෝනා පැතිරුණ මුල් කාලේ නම් අපි හැමෝම ඉතාමත් හොදින් සෞඛ්‍ය පුරුදු අනුගමනය […]
Read More