තම මංගල තරගයේදීම ඉතිහාසගත වාර්තා රැසක් හිමිකරගත් 21 වන සියවසේ ක්‍රීඩකයා
ක්‍රිකට් යනු ශ්‍රී ලාංකිකයන් ට සාමාන්‍ය ක්‍රීඩාවක් නොවෙයි. ඔවුන්ට එය ආගමක්. සෑම ලාංකිකයෙකුගේ ම ඇට මස් නහරවලට ම කා වැදුනු ක්‍රීඩාවක් කිවහොත් නිවැරදිය. පසුගිය කාල වකවානුව තුළ තරමක් පසුබෑමට ලක්ව තිබුණ ද වර්තමානය වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවතත් සුපුරුදු දක්ෂතා අතරට පැමිණ තිබීම සෑම ශ්‍රී ලාංකිකයකුගේ ම සතුටට කාරණයකි. ඒ පිළිබඳව අවසන් වූ […]
Read More