වරකා ජෑම් හදමුද ?
වරකා යනු ලෝකයේ නිවර්තන කලාපවල විශාල වශයෙන් වැඩෙන විදේශීය පලතුරකි. දකුණු ඉන්දියාවට ආවේණික මෙම ශාකය මොරේසි (Moraceae) කුලයට අයත් ශාකයක් වන අතර එහි විශේෂත්වය වන්නේ ඵලය අසාමාන්‍ය ලෙස විශාල වීමයි. වරකා වල ඇති රස නහර පිනවන මිහිරි පලතුරු රසය ඇපල්, අන්නාසි, අඹ සහ කෙසෙල් ඇතුළු පලතුරු එකතුවක රසයට සමාන වන බව කියනු ලැබේ. අනෙක් පලතුරු […]
Read More