ගැබ් නොගෙන සෙක්ස් කරන්න හොඳම  උපත් පාලන ක්‍රම

ගැබ් නොගෙන සෙක්ස් කරන්න හොඳම උපත් පාලන ක්‍රම

උපත් පාලනය ඉතා ඈත අතීතයේ සිටම බොහොමයක් සංස්කෘතීන් වල නිරීක්ෂණය කළ හැකි වුවද, ආරක්ෂිත හා ඵලදායී ක්‍රම බොහොමයක් හඳුන්වා දෙනු ලැබුවේ ඉතා මෑත කාලයේදීයි. කෙසේ වෙතත්, සදාචාරාත්මක, ආගමික, හා වෙනත් කරුණු නිසා ඇතැම් සංස්කෘතීන් විසින් අදටත් උපත් පාලන ක්‍රම භාවිත කිරීම අධෛර්යමත් කරනු ලැබීම නම් ඉතා සුලභයි. මොකද්ද මේ උපත් පාලනය ? මොනවද උපත් පාලන […]

Read More