මහත්වරුන්ගේ ක්‍රිකට් විනෝදය !
ක්‍රිකට් ක්‍රීඩාව “මහත්වරුන්ගේ ක්‍රීඩාවක් වුවත් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන සෑම විටම බැරෑරුම් නොවන බව ක්‍රිකට් රසිකයා දන්නා කරුණක් . ඕනෑ ම ක්‍රීඩාවක මෙන් ක්‍රීඩකයින්ගේ ජීවමාන හාස්‍යජනක හැසිරීම් ක්‍රිකට් ඉතිහාසය තුළ සිනහවෙන් සනිටුහන් කළ අවස්ථා නැතුවම නොවෙයි. මේ කතාව ක්‍රිකට් ක්‍රීඩාව අතරතුර ප්‍රේක්ෂකයන් සහ ක්‍රීඩකයින් සිය විනෝදය ප්‍රකාශ කළ අමතක නොවන අවස්ථා ගැනයි. අපේ වැදගත් සහ රසවත් […]
Read More