බලන්නම ඕන ඉංග්‍රීසි TV Series පහක්
කාලයෙන් කාලයට ටෙලි කතා රසිකයන්ට විවිධ රසයෙන් යුත් නිර්මාණ බටහිර නිර්මාණකරුවන්ගෙන් ලැබෙනවා. අලුතින් ටෙලි කතා ( TV Series ) බලන කෙනෙක් අනිවාර්යයෙන් ම මේ කතා මාලාවන් බලලම ඉන්න. ප්‍රවේසමෙන් ඇබ්බැහිවෙන සුළුයි. 1. Prison break පෝල් ෂූරින් විසින් නිර්මාණය කෙරුණු මෙම කතා මාලාව සිරගත වූ සහෝදරයන් දෙදෙනෙක්ගේ එයින් පළා යාම සඳහා දරන වෑයම පිළිබඳව ත්‍රාසජනක කතා […]
Read More