ජනප්‍රිය කතාමාලා වල එන කළු වෙරළ ගැන දන්නවද ?
සාමාන්‍යයෙන් අපිට වෙරළක් කියපුවහම මතක් වෙන්නේ සුදු පාටට හුරු දුඹුරු පාටක් තියන වැළිවලින් සමන්විත වුණු වෙරළවල්නේ. නමුත් අද අපි කතාකරන්න යන්නේ ඊට හාත්පසින්ම වෙනස් හරි අපූරු කළු පාට වෙරළක් ගැන. ටීවී සීරියස් බලන අයනම් මේ වෙරළ ඇති තරම් දැකල ඇති.එහෙනම් වැඩි විස්තර නැතුව අපි යොමුවෙමු මේ වෙරළ ගැන තොරතුරු දැනගන්න. මේ කළු වෙරළ කොහෙද තියෙන්නේ […]
Read More