ෆේස්බුක් පොස්ට් ශේයාර් කරන්න කලින් මේ ගැනත් දැනුවත් වෙන්න.
ඉස්සර වගේ නෙවෙයි දැන් හැමෝම Facebook, Twitter, WhatsApp, YouTube ඔය එකී මෙකී නොකී හැම සමාජ මාධ්‍යකම ඉන්නවා. ඇත්තටම බලනකොට අපේ දවසේ වේලාවෙන් නිදාගන්න වෙලාව හැර වැඩි වෙලාවක් ගතකරල තියෙන්නෙ සමාජ මාධ්‍ය එක්ක කිව්වොත් නිවරදියි.. අපි අද ෆේස්බුක් ගැන කතා කරමු.. අපි අද කතා කරන්නෙ ෆේස්බුක් එකේ අපි ශෙයාර් කරන දේවල් ගැන.ෆේස්බුක් ගත්තොත් අද වෙනකොට විශාල […]
Read More