ශරීර උෂ්ණත්වය අඩු කරගන්න හොදම ආහාර
අපගේ ශරීරයේ උෂ්ණත්වය විවිධ හේතු නිසා ඉහළ යා හැකි ය. ශරීරයේ අභ්‍යන්තර දෝෂයක් නිසා ඇතිවන ශාරීරික උෂ්ණාධික බව මෙන්ම අප බාහිරව ගන්නා ආහාර හෝ ඖෂධ නිසා ද ශරීරයේ උෂ්ණත්වය ඉහළ යා හැකි ය. එම උෂ්ණාධික බව සමනය කරගැනීමට ශරීරය සිසිල් කරන විවිධ ආහාර වර්ග බෙහෙවින්ම උපකාරී වේ. එවැනි ආහාර වර්ග පිළිබඳව මෙම ලිපියෙන් විමසා බලමු. […]
Read More