ඔසප් වේදනාව අඩු කරගන්න මේ දේවල් කරලා බලන්න
නිරෝගී මනුෂ්‍ය සමාජයක මූලාරම්භය වන්නේ ගැහැනියයි. දරුවන් බිහි කිරීමේ ජීව විද්‍යාත්මක හැඩගැස්වීම හා හැකියාව කාන්තා සිරුරට හිමිවීම මීට හේතු වෙනවා. ඒ හා සම්බන්ධ ප්‍රධානතම ක්‍රියාවලියක් ලෙස ඔසප් වීම හඳුන්වන්න පුළුවන්. වැඩිවියට පත්වූ සෑම නිරෝගී කාන්තාවක්ම දින 28කට වරක් මෙම සිදුවීමට මුහුණ දෙන අතර ලෝකයේ කාන්තාවන් අතරින් 15%කට වැඩි ප්‍රතිශතයක් මෙම ඔසප් වේදනා අවදියේ දී ශාරීරික […]
Read More