මුදලට ලබා දෙන ආදරය “Girlfriend Experience”
ගණිකා වෘත්තිය ලොව පැරණිම රැකියා අතර ප්රමුඛ පෙලේ රැකියාවක්. එහි ගුණ අගුණ කෙසේ වෙතත් අද වන විට මෙය වෘත්තියක් ලෙස විවිධ ස්වරූප වලින් පිලිගැනීමට රටවල් 15ක් පමණ නීති සම්පාදනය කර තිබෙනවා. ජර්මනිය, නෙදර්ලන්තය, ප්‍රංශය, ග්‍රීසිය වැනි යුරෝපීය රටවල් මෙන්ම බ්‍රසීලය, ඉක්වදෝරය, කොලොම්බියාව වැනි දකුණු ඇමරිකානු රට වලත් කැනඩාව හා ඕස්ට්‍රේලියාවත් මේ වන විට ගණිකා වෘත්තිය […]
Read More