හදිසියකදී ගන්න මේ දුරකථන අංක ළඟ තියාගන්න
හදිස්සි කියන දේවල් එන්නෙ කියලා නෙමෙයි. එවෙලෙ කරන්න ඕන දේවල් අපි දන්නැත්නම් අපිට සිද්ධ වෙනවා පුළුවන් ඉක්මණට දන්නා කෙනෙක්ට කතා කරලා ඒ ගැන උපදෙස් ගන්න. ඔතන තමයි ගෙදරම පිස්සු වැටෙන තැන. අරහට මෙහාට කෝල් කර කර නම්බර් හොයන්න ගියාම කරන්න ඕන වැඩේ කරගන්න අන්තිමට වෙලාවක් නෑ. අපි බලමු හදිස්සියකදී ඔබ ළඟ තියෙන්න ඕන දුරකථන අංක […]
Read More