මාරාන්තික පිළිකා සෛල විනාශ කරන මීමැසි විෂ

මාරාන්තික පිළිකා සෛල විනාශ කරන මීමැසි විෂ

ලොව පුරා කාන්තාවන් මුහුණ දෙන ප්‍රධානතම සෞඛ්‍ය අභියෝගයක් වන පියයුරු පිළිකාවට නව හා ප්‍රබල ප්‍රතිකාර ක්‍රම සොයාගැනීම සඳහා විද්‍යාඥයින් දිගින් දිගටම උත්සාහ දරති. මෙම උත්සාහයන් අතර, ඕස්ට්‍රේලියාවේ Harry Perkins වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් කරන ලද සුවිශේෂී අධ්‍යයනයක් මෑතකදී ජාත්‍යන්තර අවධානය දිනා ගත්තේය. මෙම පර්යේෂණයෙන් හෙළි වූයේ මී මැස්සන්ගේ වස (Honeybee Venom) සහ එහි අඩංගු ප්‍රධාන […]

Read More