ලිංගික සතුට නැති කරන රෝග

ලිංගික සතුට නැති කරන රෝග

ඕනෑ ම ජීවියෙකුගේ අවශ්‍යතාවයන් අතර ලිංගිකව තෘප්තිමත් වීමත් ඇතුළත් වෙනවා. තරුණ වියට පැමිණි පසු ලිංගිකත්වය හා බැඳුණු දේවල්වලට වැඩි ඇල්මක් දක්වනවා. නමුත් විවිධ හේතූන් මත ලිංගික සතුට ට බාධා ඇති වන අවස්ථා ඕනෑ තරම් සමාජය තුළ දැකිය හැකියි. විවාහ වුණ යුවළක් නම් මේ ගැටලු නිසා විවාහය හැර යන අවස්ථාත් තිබෙනවා. ඒ වගේ ම සියදිවි නසා […]

Read More
 මිහිපිට අපායක් කරන ලොව භයානක මත්ද්‍රව්‍ය

මිහිපිට අපායක් කරන ලොව භයානක මත්ද්‍රව්‍ය

මිනිසුන්ට විවිධ ඇබ්බැහි වීම් තිබෙනවා. ඇතැම් ඇබ්බැහි වීම් ඔවුන්ට යහපත් ප්‍රතිලාභ ලබාදෙන අතර අයහපත් ප්‍රතිඵල ලබාදෙන ඇබ්බැහිවීම් ද ඕනෑ තරම් තිබෙනවා. මත්ද්‍රව්‍ය කියන්නෙත් මිනිස්සුන්ව විනාශ කරන අහිතකර ම ප්‍රතිඵල ලබාදෙන ඇබ්බැහි වීමක්. සමාජයේ බහුතරය සිතන්නේ මත්ද්‍රව්‍ය යනු අරක්කු, සිගරට්, ගංජා පමණයි බවයි. නමුත් මීට වඩා මිනිස් සිරුර නසන මත්ද්‍රව්‍ය ලෝකය තුළ පවතිනවා. මිනිසුන්ගේ නිරෝගී බව […]

Read More
 ශරීරයට වින කරන ආතරයිටීස් ගැන දැනගමු

ශරීරයට වින කරන ආතරයිටීස් ගැන දැනගමු

වයසට යනකොට බහුතරයකට හැදෙන ලෙඩරෝග අතරින් ආතරයිටීස් කියන්නේ නිහඬව වේදනාව ඇති කරවන රෝගයක්. මේ රෝගය නිහඬයි කියන්න හේතුව වෙන්නේ ක්‍රම ක්‍රමයෙන් තමයි රෝගය උත්සන්න වෙන්නේ. ඔයාගේ සමීපතමයෙක්ගෙත් මේ ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යෙන්ම වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වෙන්න.ආතරයිටීස් වර්ග විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ අතරින් ඔස්ටියෝ ආතරයිටීස් සහ රූමටොයිඩ් ආතරයිටීස් බහුලව දකින්නට පුළුවන්. ඔස්ටියෝ ආතරයිටීස් වයස අවුරුදු හතළිහෙන් […]

Read More
 ඒඩ්ස් ගැන හරියටම දැනගමු

ඒඩ්ස් ගැන හරියටම දැනගමු

එච්.අයි.වී/ඒඩ්ස් (Aids)කියලා කියනකොටත් ටිකක් විතර බය හිතෙනවා නෙහ්? ඒකට හොඳ හේතුවක් තියෙනවා. එකක් තමයි, ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග අතරින් භයානකම ආසාදනය එච්.අයි.වී කියලත්, ඒකෙන් අන්තිමට එන්න පුලුවන් භයානකම තත්වය ඒඩ්ස් තත්වය කියලත් අපේ ඔළුවල අදහසක් ඇතිවෙලා තිබීම. දැන් ඔය කතන්දර වලින් කොයි තරම් දුරට දේවල් ඇත්ත වුණත්, බොරු වුණත්, කොයි තරම් දේවල් හරි වුණත්, වැරදි […]

Read More