මිහිපිට අපායක් කරන ලොව භයානක මත්ද්‍රව්‍ය
මිනිසුන්ට විවිධ ඇබ්බැහි වීම් තිබෙනවා. ඇතැම් ඇබ්බැහි වීම් ඔවුන්ට යහපත් ප්රතිලාභ ලබාදෙන අතර අයහපත් ප්‍රතිඵල ලබාදෙන ඇබ්බැහිවීම් ද ඕනෑ තරම් තිබෙනවා. මත්ද්‍රව්‍ය කියන්නෙත් මිනිස්සුන්ව විනාශ කරන අහිතකර ම ප්‍රතිඵල ලබාදෙන ඇබ්බැහි වීමක්. සමාජයේ බහුතරය සිතන්නේ මත්ද්‍රව්‍ය යනු අරක්කු, සිගරට්, ගංජා පමණයි බවයි. නමුත් මීට වඩා මිනිස් සිරුර නසන මත්ද්‍රව්‍ය ලෝකය තුළ පවතිනවා. මිනිසුන්ගේ නිරෝගී බව […]
Read More