ඇත්ත ජීවිතේ චිත්‍රපටියක පෙන්නන හොදම මලයාලම් චිත්‍රපටි 05ක්
ලෝකයේ පවතින විවිධ සිනමා කලාවන් අතර මලයාලම් සිනමාව කියන්නෙ අද වනවිට ඉතාම ජනප්‍රිය සිනමා කලාවක්. දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ දී උපත ලබන මෙම සිනමා කලාවේ විශේෂත්වය වන්නේ අප ජීවත් වන සමාජය තුළ සිදුවන හෝ සිදුවිය හැකි සත්‍ය සිදුවීම් චිත්‍රපටයකට නැංවීමයි. අද අපි ඔබ මලයාලම් චිත්‍රපටවලට ඇබ්බැහි විය හැකි නැරඹිය යුතුම ප්‍රේක්ෂක ආදරය වැඩි වශයෙන් ලබාගත් […]
Read More