දරු ප්‍රසුතිය සඳහා රෝහල් ගතවීමේදී මේ දේවල් ඔබට අවශ්‍ය වෙයි
අප කවුරුත් අපේ සියලු බලාපොරොත්තු,ආසාවන්,ඉලක්කයන් සපුරාගන්න උත්සාහ දරනවා සේම යුගදිවියට එළඹ සුන්දර පවුල් ජීවිතයක් ගත කරන්න අපි කවුරුත් ආසයි. ඉතින් ඒ කැදැල්ලට දරු සුරතල් එකතු උනාම තවත් සුන්දර වෙනවා. විවාහපත් යුවලක විවාහ වූ පසු දකින එකම හීනයක් තම ඉතා ඉක්මනින් තමන්ගේ සිඟිති පුතාගේ හෝ දුවගේ සුරතල් බලන්න පෙරුම් පුරන එක.ඉතින් අද අපි කතා කරන්න සුදානම් […]
Read More