සංචාරයකට නවාතැනක් තෝරා ගැනීමේදී සැලකිලිමත්විය යුතු කරුණු
අපට පෞද්ගලික හෝ රාජකාරිමය අවස්තාවන් ,විනෝද අවස්ථා සඳහා නිවසින් බැහැරව දින කීපයක් සිටීමට සිදුවන අවස්ථාවන් පැමිණිය හැක.එවන් අවස්තාවන් හීදී අපගේ සංචාරය සාර්ථක කරගැනීම සදහා අප එම දින කීපය ඒහි නවාතැන් ගැනීමට සිදුවිය හැකිය.ඉතින් අපි අපේ සංචාරය සාර්ථක කරගන්න අපි තෝරාගන්න නවාතැන ඉතා වැදගත්.මොකද නවාතැනේ අපි බලාපොරොත්තු වෙන පහසුකම් නැති උනොත්, නවාතැනේ සදහන් අය කරන මුදලට […]
Read More