කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය – 2025
කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය (Women’s World Cup-2025) යනු එක්දින පන්දු 50කට අයත් ක්‍රිකට් ක්‍රීඩාවේ ජාත්‍යන්තර ශූරතා තරඟාවලිය වන අතර එය ජාත්‍යන්තර ක්‍රිකට් මණ්ඩලය (ICC) විසින් සංවිධානය කරනු ලැබේ. 2005 වර්ෂය දක්වා එය පරිපාලනය කරනු ලැබූයේ වෙනම ආයතනයක් වූ ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් මණ්ඩලය (International Women’s Cricket Council) විසිනි. පළමු ලෝක කුසලානය 1973 දී එංගලන්තයේදී පවත්වන […]
Read More

