2021 වසරේ බොලිවුඩ් සිනමාවේ සුරුපිණියෝ
හොලිවුඩයට පසු ලොව දෙවන විශාලතම චිත්‍රපට කර්මාන්තය බොලිවුඩ් වෙනවා. සිය ආකර්ෂණීය සුන්දරත්වයෙන් සහ දක්ෂ රංගන කුසලතාවන්ගෙන් යුත් ඉන්දියානු නිළියන් කිහිපදෙනෙකුම චිත්‍රපට කර්මාන්තය තුළ තම ස්ථානය දිනාගෙන තියෙනවා. ඉතින් මේ කියන්නෙ වර්තමාන ජනප්‍රියතාවය මත පදනම් වූ 2021 දී වඩාත්ම ලස්සන බොලිවුඩ් නිළියන් 10 දෙනා ගැනයි. බලන්න ඔයාගේ ලැයිස්තුවෙත් මෙයාලා ඉන්නවද කියලා. 1. දීපිකා පදුකෝන් අද බොලිවුඩයේ […]
Read More