Mobile Journalism කරන්න ආස ඔයාට වැදගත් ඇප් ටිකක්

Mobile Journalism කරන්න ආස ඔයාට වැදගත් ඇප් ටිකක්

ඇත්තටම ජනමාධ්‍යවේදියෙක් කියන්නේ කවුද? සරලවම කියන්න පුළුවන්, යම් යම් දේවල් ගැන තොරතුරු එකතු කරලා, ඒවා ප්‍රවෘත්තිමය වටිනාකමක් තියෙන විදියට ඉදිරිපත් කරන කෙනෙක් කියලා. ඒ තොරතුරු ඉදිරිපත් කරන්නේ ආටිකල් විදියට, ෆොටෝස් විදියට, ග්‍රැෆික් විදියට, ඕඩියෝ විදියට නැතිනම් ඕඩියෝ විෂුවල් විදියට වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඕනම කෙනෙක්ට උදේ නැගිටලා ජනමාධ්‍යවේදියෙක් වෙන්න බෑ. ඒකට හොඳ පුහුණුවක් අවශ්‍යයි. ලියන්න […]

Read More