ඔබේ Laptop එකත් හොදටම රත් වෙනවනම් මේ උපදෙස් අනුගමනය කරලා බලන්න

ඔබේ Laptop එකත් හොදටම රත් වෙනවනම් මේ උපදෙස් අනුගමනය කරලා බලන්න

දැන් ඕනම ඉලෙක්ට්‍රොනික් ගැජට් එකක වගේම Laptop එකකත් බොහොම ලේසියෙන් එන්න පුළුවන් ප්‍රශ්න ටිකක් තියෙනවා. ආන්න ඒ ප්‍රශ්න වලින් සුලභව එන්න පුළුවන් ප්‍රශ්න වලට ගොඩක් වෙලාවට වග කියන්න ඕන කරන්නේ අධික උෂ්ණත්වය. ඔව්, ලැප්ටොප් එකක් වැඩ කරනකොට උෂ්ණත්වයක් ජනිත වෙනවනේ. හැබැයි ඕනම ලැප්ටොප් එකක එහෙම ජනිත වෙන උෂ්ණත්වය යම් ප්‍රමාණයකට ඉවත් කරන්න යාන්ත්‍රණයකුත් තියෙනවා. සමහර […]

Read More