ලෝකයේ ජනප්‍රියම කෝපි පාන වර්ග
ලෝකයේ බොහෝ දෙනා අතරේ ජනප්‍රියතම පාන වර්ගයක් වන කෝපි වලින් මිනිස් සිරුරට ලැබෙන සෞඛ්‍ය ප්රතිලාභ ඉතා ඉහළ බව විද්‍යාත්මක අධ්‍යයන රැසකින්ම සනාථ කර ඇත. උදෑසන කෝපි කෝප්පයක් බීමෙන් අප්‍රසන්න මානසිකත්වය දුරුකර ප්‍රබෝධමත්ව දවස ආරම්භ කිරීමට හැකි වේ. එයට හේතු වනුයේ කෝපි වලින් මොළයේ ඩෝපමින්(Dopamine) නම් රසායන ද්‍රව්‍යය නිෂ්පාදනය ඉහළ නැංවීමයි. ලෝකයේ ඉතා ජනප්‍රිය පානයක් වන […]
Read More