ඉක්මනින් කෙට්ටුවෙන්න කැමති අයට “Intermittent Fasting”
ස්ථූලතාවය ලොවපුරා පැතිරීයන වසංගත තත්වයක්. ව්‍යායාම අඩුවීම , ක්ෂණික ආහාර සඳහා ජනතාව වැඩි වශයෙන් යොමුවීම, ජානමය හේතූන් සහ සමබල නොවන ආහාර රටාවන් මේ සඳහා ප්‍රධානවම බලපායි. මෙමගින් බෝ නොවන රෝග ඇතිවීමේ අවදානම වැඩිකරන අතර ආයු අපේක්ෂාව ද අඩු කරයි. තරබාරුභාවය අවම කරගැනීමට විවිධ ආහාර රටා හා ආහාර පාලන ක්‍රම ඇති අතර අද අපි කතා කරන්නේ […]
Read More