මේ ගුණාංග ඇතිකරගෙන ආදරය තවත් ලස්සන කරගන්න
ඔබ ආදරය කියන්නේ මොකද්ද කියල ඇහුවොත් මිනිස්සු එක එක උත්තර දෙනවා. ඒත් යොවුන් ආදරේ විරහවකින් කෙළවර උනත් හරි සුන්දරයි කියන එක කවුරුත් කියනවා. කවීන්ට, සාහිත්‍යකරුවන්ට යොවුන් ප්‍රේමය ඔවුන්ගේ කලා කෘතිවලට පසුබිම් වෙන්නේ ඒ ලස්සන නිසාමයි. ආදරය කියන්නේ මොකද්ද කියලා හරියටම කියන්න කාටවත් බැරි වුණත් ආදරය සාර්ථක වෙන්න තියෙන්න ඕන දේවල් මෙන්න මේවා කියලා කියන්න කවුරුත් […]
Read More