මේ වෙද්දී ලංකාවේ ජනප්‍රියම Acoustic Bands 5 මොනවද?

මේ වෙද්දී ලංකාවේ ජනප්‍රියම Acoustic Bands 5 මොනවද?

Acoustic Music කියන්නෙ කාලයක් තිස්සේ ජනප්‍රිය සංගීතයේ විවිධතා එක්ක ගමන් කරන සංගීත ප්‍රභේදයක්. Acoustic හී සංගීත භාණ්ඩයන්ට විදුලිය( electricity ), විස්තාරණ (amplification ) හෝ පරිගණක සැකසුම් අවශ්‍ය නොවේ. බොහෝ දුරට ලෝකය පුරාම මෙය මිනිස් ශ්‍රමය සමග චලන හා හුස්ම ගැනීම (movement or Breath) ඔස්සේ යොදාගන්නා භාණඩ ක්‍රියාත්මක වෙයි. මෙය මුල් කාලීනව පූර්ව රොක් යුගයේ දී […]

Read More