කකුල්වල නහර ගැටගැසීම  ගෙදරදීම සුව කරගන්න පුළුවන් විදි  මෙන්න

කකුල්වල නහර ගැටගැසීම ගෙදරදීම සුව කරගන්න පුළුවන් විදි මෙන්න

නහරවල ගැට ගැසීම හෝ ඉදිමීම අපේ ගොඩක් වැඩිහිටියන් මුහුණ දෙන ප්‍රශ්නයක්. එක දිගටම පුටුවක වාඩි වෙලා රැකියාව කිරීම වගේ හේතු නිසා කකුල්වල නහර විඩාවට පත්වෙනවා. ඒ වගේම නොගැලපෙන විලාසිතා කරන්න යාමෙනුත් මේ තත්වය ඇතිවෙනවා. මුල්ම කාලෙදි මේ තත්වය හඳුනගෙන හරියට ප්‍රතිකාර කිරීමෙන් නහර ඉදිමීම හා ගැට ගැසීම වළක්වාගන්න පුලුවන්. මේවායින් ගොඩක් ක්‍රම ඔයාට ගෙදරදි පහසුවෙන්ම […]

Read More