වාර්තා අතර ඉන්න ලෝකෙ ඉහළම චිත්‍රපට නිෂ්පාදන ආයතන මෙන්න
චිත්‍රපට කියන්නෙ මේ වෙද්දී කර්මාන්තයක් විදියට ලෝකෙ ම අල්ලගෙන ඉන්න ක්ෂේත්රයක්. ලෝකෙ ලොකු ම චිත්‍රපට නිෂ්පාදන පසුබිම් තියෙන, ඉහළ ම පර්යෙෂණ මට්ටමේ සොයාගැනීම් එක්ක හොදම චිත්‍රපට රසිකයා වෙත ගෙනියන්න පුළුවන් නම් ඒක තමයි ඉහළම ජයග්‍රහණය. මොකද චිත්‍රපට ශ්‍රව්‍ය දෘශ්‍ය කලාවේ ඉහළ ම ඉදන් මිනිසුන්ගේ ජීවිත කියවන නිසා. අද චිත්‍රපට කර්මාන්තයේ වාර්තා අතර ඉන්න ඉන්න ඉහළ […]
Read More