ජීවිතේ අරමුණු කරා යන්න උත්සහ කරන ඔයාට වටිනා උපදෙස් කීපයක්
අපි හැමෝටම ජීවිතයේ අරමුණු තියෙනවා. ඒ් අරමුණු නැත්නම් අපේ ජිවිතේ නූල කැඩුණු සරුංගලයක් වගේ. අපි හැමෝම ජීවිතයේ හීන ගොන්නක් පුරවාගෙන ඒ් හීනත් එක්ක ජීවත් වෙන්න උත්සහ දරනවා. ඉතින් අපිට ජීවිතේ ඉහළට යන්න අරමුණු තියා ගත යතුයි. අපිට වර්ථමනයේ වගේම අනාගතයටත් බලාපොරොත්තු තියෙනවා. අපි ඒ බලාපොරොත්තු ඉටු කර ගන්න උත්සහ ගත යුතුයි. ඉතින් අද අපි ඔයාට […]
Read More