ලංකාවේ මෑතකදී ජනප්‍රිය වුණු කෘති 06ක්
අපි හැමෝම රසවින්දනයට කැමති.රස වින්දනයට එය සිනමා කෘතියක්ද,ගීතයක්ද,නර්තනයක්ද, නාට්‍යක්ද කියලා විශේෂ නෑ. හැබැයි අපේ රසවින්දන මට්ටම විවිධාකාරයි. එක කලා නිර්මාණයක් තවත් කෙනෙක්ට දැනෙන විදියට නෙවේ අනෙක් කෙනාට දැනෙන්නේ.ඔබට රසවත් කලා නිර්මාණයක් තවත් අයෙක් අකමැති වෙන්න පුළුවන්.එක සිනමා,ගීත,නර්තන,නාට්‍ය වලට සීමා වෙන දෙයක් නෙවෙයි.නවකතා,කෙටි කතා වගේ සාහිත්‍ය නිර්මාණවලටත් මේ කාරණාව පොදුයි.අපි මේ ගෙනෙන්නේ ලංකාවේ ජනප්‍රිය වූ පොත් […]
Read More