System හැක් කරපු ලෝකෙ ප්‍රසිද්ධ ම හැකර්වරු

System හැක් කරපු ලෝකෙ ප්‍රසිද්ධ ම හැකර්වරු

හැකර්වරු යැයි කියූ පමණින් සුදු තොප්පි හැකර්වරු කළු තොප්පි හැකර්වරු යැයි කාණ්ඩ (white hat & black hat) වෙති. සයිබර් ආරක්ෂණයේ පරිණාමය සහ වැඩිදියුණු කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් කරනවා ( white hat )සේම බොහෝ විට සයිබර් ආරක්ෂක බලමුළු බිඳ දැමීමට (Black hat)මොවුන් ක්‍රියා කරති. ඔවුන්ගෙන් සමහරක් හුදෙක් විනෝදය සඳහා මේ කාර්යයේ යෙදෙන අතර තවත් සමහරු විශාල […]

Read More