ලිංගික සතුට නැති කරන රෝග
ඕනෑ ම ජීවියෙකුගේ අවශ්‍යතාවයන් අතර ලිංගිකව තෘප්තිමත් වීමත් ඇතුළත් වෙනවා. තරුණ වියට පැමිණි පසු ලිංගිකත්වය හා බැඳුණු දේවල්වලට වැඩි ඇල්මක් දක්වනවා. නමුත් විවිධ හේතූන් මත ලිංගික සතුට ට බාධා ඇති වන අවස්ථා ඕනෑ තරම් සමාජය තුළ දැකිය හැකියි. විවාහ වුණ යුවළක් නම් මේ ගැටලු නිසා විවාහය හැර යන අවස්ථාත් තිබෙනවා. ඒ වගේ ම සියදිවි නසා […]
Read More