ආහාර කල්තබාගන්න විජලනය කල හැකි ක්‍රම මෙන්න
විජලනය මගින් සිදු කරන්නේ ආහාරයේ අඩංගු ජලය ඉවත් කිරීම යි. විජලනය ආහාර පරිරක්ෂණය කිරීමේ පැරණිතම ක්‍රමවලින් එකකි. ආහාර විවිධ ආකාරවලින් විජලනය කළ හැකි අතර අව්වේ වියළීම, වාතයේ වියළීම, ක්ෂුද්‍ර තරංග භාවිතයෙන් ආහාර වියළීම (Microwave drying), උඳුන් භාවිතයෙන් ආහාර වියළීම (Oven drying), Solar Drying, Freeze Drying ඒ අතරින් කිහිපයකි. 1. අව්වේ වියළීම මෙය පැරණි හා සරල […]
Read More