ශ්‍රී ලංකාවේ උද්ධමනය මනින මිල දර්ශක ගැන ඔබ දැනගත යුතු කරුණු

ශ්‍රී ලංකාවේ උද්ධමනය මනින මිල දර්ශක ගැන ඔබ දැනගත යුතු කරුණු

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ඇති ව තිබෙන දරුණු ආර්ථික අර්බුදය හේතුවෙන් අප රට තුළ උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වන කරුණක්. උද්ධමනය මැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව භාවිත කරන මිල දර්ශක කිහිපයක් පිළිබඳ තොරතුරුයි මේ. 1) ජාතික පාරිභෝගික මිල දර්ශකය ප්‍රතිපත්ති හා තීරණ ගැනීමේ දී එම ප්‍රතිපත්තිවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ජාතික දර්ශකයක […]

Read More
 ගෝලීය කුසගිනි දර්ශකය ගැන ඔබ දැන ගත යුතු කරුණු  මොනවද ?

ගෝලීය කුසගිනි දර්ශකය ගැන ඔබ දැන ගත යුතු කරුණු මොනවද ?

වර්තමානය වන විට ලෝකයේ බොහෝ රටවල් ආශ්‍රිත ව පවතින ප්‍රධාන ගැටලුවක් ලෙසින් දරිද්‍රතාව හඳුන්වා දෙන්නට පුළුවන්. දරිද්‍රතාවෙන් පීඩා විඳින රටවල්වල ජනතාව ඉතාමත් දුක් සහිත ජීවිතයක් ගත කරනවා. ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ කුසගින්න යි. අධික කුසගින්න හමුවේ පසුගිය දශක කිහිපය තුළ විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් අහිමි වුණා. එනිසා ලෝකයේ රටවල්වල පවතින කුසගින්න මැනීම සඳහා […]

Read More
 ලංකාවේ රූගත කළ ජාත්‍යන්තර චිත්‍රපට !

ලංකාවේ රූගත කළ ජාත්‍යන්තර චිත්‍රපට !

ලෝකයේ සිනමාවට හිමි ව ඇති ස්ථානය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. ඉහළම ප්‍රේක්ෂක රසාස්වාදය උදෙසා ගෙන එන නිර්මාණයන් හී පසුබිම (Back ground), රූගත කරන ප්‍රදේශ(locations) ඉතා වැදගත්. ලෝකයේ ඒ සඳහා ප්‍රසිද්ධ රටවල් අතර ලංකාවට ලැබෙන්නේ සුවිශේෂී තැනක්. මෙරට ඇති ස්වාභාවය බොහෝ ජාත්‍යන්තර නිර්මාණයන් අර්ථවත් ව ගෙන එන්නට යොදාගත් ආකාරය බොහෝ සිනමා නිර්මාණයන් තුළ හදුනාගත හැකියි. […]

Read More
 ලංකාවේ කෑම්පින් කරන්න හොඳම කඳු

ලංකාවේ කෑම්පින් කරන්න හොඳම කඳු

ලෝකයේ සුන්දරම තැන්වලින් ශ්‍රී ලංකාවේ භූ විෂමතාව ගොඩාක් සුන්දර විදිහට පිහිටා තිබෙනවා. මේ නිසාම දෙස් විදෙස් සංචාරකයෝ ශ්‍රී ලංකාවේ විවිධ ස්ථාන හොයාගෙන ගිහින් ඒ ස්වාභාවික සුන්දරත්වය විඳින්න ගොඩාක් කැමතියි.ඒ වගේම සමහර අය ඒ සංචාරයන් තමන්ගේ විනෝදාංශය විදිහට යොදාගන්නවා. විවිධාකාර විදිහට මේ සංචාරයන් සිදු කරන්න කැමති අය අතරේ ලස්සන කඳු මුදුනකට ගිහින් කෑම්පින් හදාගෙන රැයක් ගෙවලා […]

Read More
 ත්‍රිකුණාමලයේ සංචාරය කරනවා නම් ඔබ යා යුතුම තැන් මෙන්න

ත්‍රිකුණාමලයේ සංචාරය කරනවා නම් ඔබ යා යුතුම තැන් මෙන්න

ශ්‍රී ලංකාව තුළ පිහිටි ස්වාභාවික සුන්දරත්වය නිසාම සංචාරක ආකර්ෂණය නොඅඩුව ලැබෙනවා.ලංකාවේ මොන දිශාවට ගියත් බලන්න පුලුවන් වගේම හොඳ අත්දැකීම් එකතු කරගන්න පුලුවන් දේවල් ගොඩාක් තියෙනවා.දේශිය විදේශිය සංචාරකයන්ගෙන් ලංකාවට අඩුවක් නැති නිසාම සංචාරක ව්‍යාපාරයත් ඉතාම සාර්ථකව සිදු කළ හැකියි. ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ සංචාරය කරනවා නම් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට ගිහින් එහි තිබෙන සුන්දර ස්ථාන විශාල ප්‍රමාණයක් දැකබලා […]

Read More
 තම මංගල තරගයේදීම ඉතිහාසගත වාර්තා රැසක් හිමිකරගත් 21 වන සියවසේ ක්‍රීඩකයා

තම මංගල තරගයේදීම ඉතිහාසගත වාර්තා රැසක් හිමිකරගත් 21 වන සියවසේ ක්‍රීඩකයා

ක්‍රිකට් යනු ශ්‍රී ලාංකිකයන් ට සාමාන්‍ය ක්‍රීඩාවක් නොවෙයි. ඔවුන්ට එය ආගමක්. සෑම ලාංකිකයෙකුගේ ම ඇට මස් නහරවලට ම කා වැදුනු ක්‍රීඩාවක් කිවහොත් නිවැරදිය. පසුගිය කාල වකවානුව තුළ තරමක් පසුබෑමට ලක්ව තිබුණ ද වර්තමානය වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවතත් සුපුරුදු දක්ෂතා අතරට පැමිණ තිබීම සෑම ශ්‍රී ලාංකිකයකුගේ ම සතුටට කාරණයකි. ඒ පිළිබඳව අවසන් වූ […]

Read More
 ලංකාව ලස්සන කරන සුන්දර වෙරළ තීර

ලංකාව ලස්සන කරන සුන්දර වෙරළ තීර

ශ්‍රී ලංකාව ලොව පුරා සිටින සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක් වුණු දිවයිනක්.ඉන්දියානු සාගරයේ මුතු ඇටය කියලා විරුදාවලියකින් හඳුන්වපු ශ්‍රී ලංකාවේ ඒ තිබුණු අතීත සුන්දරත්වය දැන් නැහැ කියලා ගොඩක් දෙනෙක් කියනවනේ. ඒකේ ඇත්තක් නැත්තෙම නෑ. හැබැයි තවමත් ශ්‍රී ලංකාව කියන්නේ සංචාරකයින් අතර සුන්දර රටක් විදියට ප්‍රසිද්ධියක් ලබාගෙන තියෙන දේශයක් වගේම, ජීවිතේ එක වරක් හෝ ගිහින් බලන්නට වටිනා සුන්දරතම […]

Read More