ඔයාගෙත් බඩ අඩුකරගන්න ඕනිනම් මේ දේවල් කරලා බලන්න !
අධිබර(Overweight) සහ ස්ථුලතාව(Obesity) මේ දවස්වල ළමා වැඩිහිටි බොහෝ දෙනෙක් මුහුණ පාන ගැටලුවක්. සෞඛ්‍යමය පැත්තෙන් ගත්තත් ශරීරයේ හැඩය සම්බන්ධයෙන් ගත්තත් අධි බර සහ ස්ථුලතාව කියන්නේ අවම කර ගත යුතු දෙයක්. එයට ලොකු කැපවීමක් සහ කාලයක් අවශ්‍යමයි. අවාසනාවට අපේ අයට නැත්තෙත් ඒකමයි. ඉතින් ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ බර වැඩිවීමට විසඳුමක් ලබා දෙන්න අපි හිතුවා. මේ […]
Read More