මෙතෙක් වැඩිම ආදායම් ලබපු Bollywood චිත්‍රපට 10 මෙන්න !
Bollywood යනු ලොව චිත්‍රපටකරණයේ ආසියානු සංකේතය බදුය. ගෝලීය චිත්‍රපට කර්මාන්තය සඳහා අත්‍යවශ්‍ය මූල්‍ය බලශක්තියක් මේ සතුය. මෙහි විශේෂත්වය වනුයේ අඩු අයවැය සමඟ ප්‍රේක්ෂකයා වෙත ගිය පසුව ලැබෙන ඉහළ ලාභය යි. එහි පවතින අන්තර්ගතය සේම තාක්ෂණික ප්‍රභලත්වය අද්විතීය බව පැහැදිලි යි. මේ කියන්න යන්නෙ මේ වෙද්දී ඉහළම ආදායම් වාර්තා අතර ඉන්න Bollywood චිත්‍රපට ගැන. 1. Dangal […]
Read More