2020 ටෝකියෝ ඔලිම්පික් බිමේ අපුරූ සිදුවීම්
ඔලිම්පික් ඉතිහාසයේ පැවැත්වුණු තරගකාරීම ඔලිම්පික් උළෙල ජපානයේ ටෝකියෝ නුවරදී පසුගිය අගෝස්තු 8 වෙනිදා නිමාවට පත්විය. අවසන් දිනය දක්වාම චීනය හා ඇමරිකාව අතර පැවති කරට කර සටනින් ජයග්රහණය කල ඇමරිකාව චීනයට වඩා එක රන් පදක්කමක් වැඩියෙන් ලබා මුල්තැන දිනා ගත්තේය. දැඩි තරගකාරී බවක් පැවති මෙවර ඔලිම්පික් උළලේ අපුරු සිදුවීම් රැසක් වාර්තා විය.එයින් සුවිසේෂි සිදුවීම කීපයක් ගෙන […]
Read More