ආමීර් ඛාන් ගේ හොඳම සිනමා කෘති 05ක්
ලංකාවේ අපි කවුරුත් හින්දි සිනමාවට දක්වන්නේ සුවිශේෂ ලැදියාවක්. සමහරවිට කතාව නිසා, එහෙමත් නැත්නම් සංගීතය නිසා, එහෙමත් නැත්නම් රංගනයෙන් දායක වෙලා තියන නළු නිලියෝ නිසා වගේ මොනවහරි හේතුවක් නිසා අපි කවුරුත් හින්දි සිනමාවට ආදරෙයි. නළු නිලියෝ ගැන කියද්දීම බොහෝ දෙනෙක්ට මතක් වෙන්නේ බොලිවුඩයේ සුපිරි ඛාන් ලා තුන් දෙනා ගැන. ශාරුක් ඛාන්, සල්මාන් ඛාන් සහ ආමීර් ඛාන්: […]
Read More