Tattoo කොටන්න ආස කෙල්ලන්ට හොදම විලාසිතා කිහිපයක් මෙන්න
අද අපි ඔබට ගෙන ඒමට සුදානම් වෙන්නේ මේ කාලයේ තරුණ තරුණියන් අතර එක සේ ජනප්‍රිය කලාවක් වෙන ටැටූ (Tattoo)කලාව ගැනයි. ලංකාවේ සැලකිල්ලක් නොතිබුනත් විදේශිකයන් අතරනම් බොහෝ විශේෂිත කලාවක් තමයි මේ.ලංකාවේ නම් ඉතින් ටැටූ කලාව ගොඩක්ම තරුණයන් අතරේ තමා ජනප්‍රිය වෙලා තිබුනේ.මොකද ඇත්තටම ඒක විලාසිතාවක් උනාට අපේ සංස්කෘතියත් එක්ක ටැටූ වලට තිබුනේ එතරම් හොද පිළිගැනීමක් නෙවේ. […]
Read More