යුරෝපාකරයේ දුප්පත් ම රටවල් !

යුරෝපාකරයේ දුප්පත් ම රටවල් !

ලෝකයේ ආර්ථිකයෙන්, වත්කම්වලින් විශාල ම කොටසක් හිමි රටවල් පිහිටා ඇත්තේ යුරෝපාකරයේ බව ප්‍රසිද්ධයි. යුරෝපයේ ජීවත්වීම පවා උසස් ලෙසයි බොහෝ දෙනා සලකන්නේ. විශේෂයෙන් ම තාක්ෂණික ප්‍රගමණයත් සමඟ ඉදිරියට යන මේ මහද්වීපික රටවල ඉහළ දළ ජාතික නිෂ්පාදනයක් වාර්තා වෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තක්සේරුවට අනුව මේ යුරෝපාකරයේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් 21,767 කි. යුරෝපයේ දුප්පතුන් […]

Read More