සිරුරේ ලුණු පදම වැඩිනම් මේ රෝග ලක්ෂණ ඔබටත් ඇති ?

සිරුරේ ලුණු පදම වැඩිනම් මේ රෝග ලක්ෂණ ඔබටත් ඇති ?

ලුණු අපේ ශරිරයට අවශ්‍ය බව ඇත්තයි. නමුත් හොද්දට ලුණු මදියි කියා ලුණු පොල් කට්ට හොදි හැලියට හලා ගන්න තරමට නම් නෙමෙයි. වෛද්‍ය උපදේශයට අනුව අපි දවසකට ලුණු භාවිත කළ යුත්තේ ග්‍රෑම් 5කටත් අඩු ප්‍රමාණයකුයි. වඩාත් තේරෙන බාශාවෙන් කිවහොත් නිරෝගී වැඩිහිටි ශ්‍රි ලාංකිකයකුට නම් දවසටම අවශ්‍ය වන්නේ තේ හැඳි භාගයක් නැතිනම් තුන්කාලක ප්‍රමාණයක් පමණයි. ඒ ප්‍රමාණය […]

Read More