ලෝකෙ ඉදිරි ගමන වෙනස් කළ සොයාගැනීම්

ලෝකෙ ඉදිරි ගමන වෙනස් කළ සොයාගැනීම්

ලෝකයක් විදියට එකම තැනක තිබුන නම් තාමත් මිනිස්සු ගල් ගුහාවක, ගස් බෙනයක සතෙක් දඩයම් කරගෙන වනචාරී ව ජීවත් වෙන්න ඉඩ තිබුනා. උසස් මනසක් ඇති මානවයා පරිසරය අවබෝධ කරගැනීම තුළ බුද්ධිය ඉතා වේගයෙන් ළඟා කර ගත්තා. ඒ එක්කම අලුතින් හිතන පරම්පරාවක් ක්‍රමයෙන් බිහිවූ බව කිව හැකියි. මේ කියන්න යන සොයගැනීම් නැතිනම් ඔබ අප කරන බොහෝ දේවල් […]

Read More