ලෝකයේ වැඩිම මිලක් සහිත ආහාර වර්ග 05ක් මෙන්න !
මිනිසාගේ මූලික අවශ්‍යතා අතර ආහාර එක් අංගයක්. මිනිසාගේ පැවැත්මට මේ ආහාර විවිධාකාරයෙන් බලපෑම් කරනවා. මේ වෙද්දී ආහාර ගැන කතා කරද්දී ඒ හා සම්බන්ධ වන මිල ගැන ඇස් උඩ යන කතා ඇහෙන කාලයකයි අපි ඉන්නේ. ආහාර ගැනීමෙනුත් සමාජයේ පංති පරතර ඇතිවෙන බව ඈත අතීතයේ ඉදන් ම දැකගත හැකියි. සමහරවිට මේ කියන්න යන කෑම ජීවිතේටවත් කන්න බැරි […]
Read More