ගූගල් මැප් නිසා ලෝකයේ වෙනස් වුන කාරණා 05ක්
අපේ සමාජයේ කෙනෙකු හමු වූ විට ගෙවල්කොහේද? වැඩ කරන්නේ කොහේද? නැවතිලා ඉන්නේ කොහේද? යැයි අසා ඒ ඔස්සේ දැන ඇඳුනුම් කම් වැඩිදියුණු කරගැනිම සාමාන්‍ය සිරිතකි. ඒ මතින් ඒ ගෙවල් ආසන්නයේ හේ වැඩකරන තැන හෝ නැවති සිටින ස්ථාන අසබඩ දැන ඇඳුනුම්කමක් ඔස්සේ දුවගොස් සබඳතාවයක් සොයාගැනීම අපේ ජනයාගේ පෙර සිට පැවත එන සිරිතකි. එහෙත් වර්ථමානයේ ගූගල් මැප්ස් පැමිණීමත් […]
Read More