පිරිමි පාර්ශවයට වැදගත් වෙන සෙක්ස් ටැබ්ස්

පිරිමි පාර්ශවයට වැදගත් වෙන සෙක්ස් ටැබ්ස්

සෙක්ස් කරන්න පිරිමි පාර්ශවය පාවිච්චි කරන විවිධ සෙක්ස් ටැබ්ස් වර්ග ටිකක් ගැනයි අද කියලා දෙන්න හදන්නෙ, මේවා හැමෝටම අත්‍යාවශ්‍ය දේවල් නෙමෙ, ඒත් මේවා අත්‍යවශ්‍ය වෙන අය ඉන්නවා. ෆාමසිවල වැඩියෙන්ම විකිනෙන පෙති අතරේ සෙක්ස් ටැබ්ස් ඉදිරියෙන්ම ඉන්න එකෙන්ම කියන්න පුලුවන් මේවාට තියෙන ඉල්ලුම. “හපෝ අපිටනම් මේවා ඕන්නෑ” කියලා හිතන අයට නෙවේ…. මෙවා ඕන වෙන නොදන්න කෙනෙක් […]

Read More
 ලිංගික සතුට නැති කරන රෝග

ලිංගික සතුට නැති කරන රෝග

ඕනෑ ම ජීවියෙකුගේ අවශ්‍යතාවයන් අතර ලිංගිකව තෘප්තිමත් වීමත් ඇතුළත් වෙනවා. තරුණ වියට පැමිණි පසු ලිංගිකත්වය හා බැඳුණු දේවල්වලට වැඩි ඇල්මක් දක්වනවා. නමුත් විවිධ හේතූන් මත ලිංගික සතුට ට බාධා ඇති වන අවස්ථා ඕනෑ තරම් සමාජය තුළ දැකිය හැකියි. විවාහ වුණ යුවළක් නම් මේ ගැටලු නිසා විවාහය හැර යන අවස්ථාත් තිබෙනවා. ඒ වගේ ම සියදිවි නසා […]

Read More