Video සම්මන්ත්‍රණ සහ Video ඇමතුම් සඳහා හොඳම Platforms !

Video සම්මන්ත්‍රණ සහ Video ඇමතුම් සඳහා හොඳම Platforms !

Covid-19 වසංගතය එක්ක Zoom අපේ ස්මාර්ට් ෆෝන් වල අත්‍යවශ්‍ය යෙදුමක් බවට පත් වුණා . කෙසේ වෙතත්, Video ඇමතුම් හෝ සම්මන්ත්‍රණ සඳහා Zoom භාවිතා කිරීම වගේ ම වෙනත් Platforms වෙත අඩු වැඩි වශයෙන් යොමු වූ බව හදුනාගත හැකියි. Zoom යනු වඩාත්ම ජනප්‍රිය වීඩියෝ ඇමතුම් සහ සම්මන්ත්‍රණ අතර වූයේ ඉතා වේගයෙන් ව්‍යාප්ත වීම සහ එහි පැවති පහසුකම් […]

Read More